බිහිසුණු අනතුරකින් පසු ජීවිත දෙකක් බේරාගත් මෙහෙයුම (ඡායාරූප)

වැල්ලවාය – ඇල්ල මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේ දී එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (05) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එළවළු ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු සහ රිය සහායක ලොරි රථය තුළ සිරව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන්ව බේරාගැනීම සදහා පැයකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දැරීමට ප්‍රදේශවාසීන්ට සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ලොරි රථය තුළ සිරවී සිටි ඔවුන් දෙදෙනා ඉන් පිටතට ගැනීමෙන් පසු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ටිපර් රථයේ පිටුපස එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52