බිල වැඩි කිරීම විදුලි සේවකයින් පිටින් යැවීමේ සූදානමක් – බලශක්ති ඇමතිට චෝදනාවක්

විදුලි බිල වැඩි කිරීමේ බර විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිට පැටවීමේ උත්සාහයක බලශක්ති අමාත්‍යවරයා නිරත වන බව ලංකා විදුලි පොදු සේවක සංගමය චෝදනා කරනවා.

අද (24) දින මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

ඒ, අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයින් කෙරෙහි සමාජ විරෝධයක් ඇති කිරීමේ උත්සාහයක් ද පවතින බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

පසුගිය 23 වනදා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයන්ගෙන් ඒ පිළිබඳව ගම්‍යවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විදුලි බිල වැඩි කිරීම විද්‍යාත්මක පදනමක් මත සිදුකළ කළ දෙයක් නොවන බව ද සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41