බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙකු මෙල්බර්න්හිදී අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නිවසක් තුළ කාන්තාවකට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ‍යෙන් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 44 හැවිරිදි තිදරු මවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඝාතනයට ලක්වූ කාන්තාව ඝාතකයාගේ බිරිඳ බවයි වර්ට්ය්හ වන්නේ.

ඕස්ට්‍රේලියානු පොලීසියෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු 45 හැවිරිදි අයෙකු බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්