AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳට මහපාරේ කැතිපහර 35 ක් එල්ල කළ නරුම සැමියා

පසුගියදා සැමියෙකු තම බිරිඳට අතරමගදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තම බිරිඳට කැති පහරවල් 35ක් පමණ එල්ල කර බරපතල තුවාල සිදු කර තිබෙනවා. ඒ කොළඹ, ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ ප්‍රදේශයේ දීයි. මෙම කාන්තාව ත්‍රිකුණාමලය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

එම ස්ථානය අසලට පොලිස් නිලධාරියෙකු පැමිණියත් ඔහු එම ස්ථානයෙන් පිටවී යන අයුරු CCTV දර්ශන වල දක්නට ලැබෙයි

සිද්ධියේ CCTV දර්ශන පහතින්,

https://youtu.be/kiz6sS43azs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?