බිරිඳට පහර දුන් සැමියා පොලිතින් කවරේ දාගෙන ආපු දේ

යුධ හමුදාවෙන් ඉවත් වු අයෙකු සිය කින්නියා පිහිටි ගෙවත්තේ සඟවා තිබු ජේ.ආර්. වර්ගයේ ජීව අත්බෝම්බයක් සමඟ අදාළ පුද්ගලයා ඊයේ (20) දිනයේ අත්අඩංගුවට ගත් බව කින්නියාපොලීසිය පවසනවා.

සිය බිරිදට පහරදිමක් සම්බන්ධයෙන් බිරිදගේ නැගණිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු ලද තොරතුරකට අනුව පොලිසිය මෙම ජිව අත්බෝම්බය  සොයාගනු ලැබුවා.

අත්අඩංගුවට පත් හිටපු හමුදා සෙබළාගේ නිවස පිහිටි කින්නියා පුවරසන්තිව්හි නිවසේ පොලිතින් කවරයක තබා ගෙවත්තේ මෙම ජිව අත් අබෝම්බය සඟවා තිබුණු බව පොලිසිය පවසා සිටියා.

සැකකරු යුධ හමුදා ඉංජිනේරු බලකායේ සේවය කළ අයෙකු බව පොලිසිය කරුණු අනාවරණය කරගත් අතර බෝම්බය නිෂ්ක්‍රීය කරන තෙක් එම ස්ථානයට පොලිසිය ආරක්ෂාව යොදවා තිබෙනවා.

අදාළ සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. 

කින්නියා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46