බිරිඳගේ පොරෝ පහර සැමියාට මරු කැඳවයි

වාලච්චේන පොලිස් වසමේ වාහනේරි ප්‍රදේශයේ දී පොරවකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (15) පෙරවරුවේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ බිරිඳ අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් එම පුද්ගලයා බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී බිරිඳ විසින් සැමියාට පොරවකින් පහර දී ඇති අතර, එහිදී එම පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වාලච්චේන පොලිසිය සඳහන් කළේ ඝාතනයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 46ක වාලච්චේන, වාහනේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

වයස අවුරුදු 42ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චෙන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟක් වටවෙලා ඇප ලැබුණු සී.බී.රත්නායකව සළුවක් දාලා පිළිගත් හැටි..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14
Video thumbnail
අත්හිටවූ ඖෂධයක් භාවිතා කරලා දෙදෙනෙකුගේ දිවි අහිමි වෙලා..?චමිල් විජේසිංහ සියල්ල හෙළිකරයි
08:38
Video thumbnail
ජනාධිපතිගේ පට්ටියේ ඉන්න හ#රකෙක් පිට පැනලා
06:22
Video thumbnail
ඔලොමොට්ටල ආණ්ඩුවේ තීන්දු නිසයි ජීවිත ටික අහිමි වුණේ
11:17
Video thumbnail
ඔයා සභාපති පුටුවට සුදුසු නෑ - වැඩි කාලයක් ඉන්නේ නෑ
02:58
Video thumbnail
Breaking News
02:16


?