බිරිඳගේ අසැබි විඩියෝවක් ළඟ තබාගත් ප්‍රසිද්ධ ගායකයාට දඬුවම් නියම කිරීම කල්තැබේ

සිය බිරිඳගේ අසභ්‍ය විඩියෝ පටයක් සන්තකයේ තබාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රසිද්ධ ගායකයෙකු අධිකරණයේදි වරද පිළිගැනීම නිසා දඬුවම් නියම කිරීම ජනවාරි 16 දිනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම කල් තැබුවා.

සිද්ධියට අදාල නඩුව අද (19) කැඳවු අවස්ථාවේදි ප්‍රධාන මහේස්ත්‍රාත් මෙලෙස නියෝග කළා.

සැකකරුගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අදාල කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙලෙස නියෝග කෙරුණා.

සිද්ධියට අදාල පැමිණිලිකාරිය අද අධිකරණය පෙනී නොසිටීම නිසා ඇයට නොතිසි නිකුත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ,අවුරුදු 10කට අධික කාලයක් විවාහව සිට සැකකාර ප්‍රසිද්ධ ගායකයා පැමිණිලිකාරියෙන් මේ වන විට වෙන් වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
6
+1
8
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37