AFC Banner
AFC Banner
Empty Ad

බැසිල් නිසා පසුපසට ගිය ඇමති

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් ලබා දී තිබෙනවා.

එම අසුනේ සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට ඊට යාබද අසුන ලබා දී ඇති අතර ඉදිරිපෙළ සිටි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට ආණ්ඩු පක්ෂයේ දෙවන පෙළ අසුන් පේලියේ අසුනක් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?