බැසිල් නිසා පසුපසට ගිය ඇමති

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් ලබා දී තිබෙනවා.

එම අසුනේ සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට ඊට යාබද අසුන ලබා දී ඇති අතර ඉදිරිපෙළ සිටි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට ආණ්ඩු පක්ෂයේ දෙවන පෙළ අසුන් පේලියේ අසුනක් හිමි වුණා.