AFC Banner
Empty Ad

බැසිල් ගැන පවුලේ සාකච්ඡාවක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස පක්ෂයෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් ද සමග සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත්පතක් සඳහන් කරනවා.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ඇමැති චමල් රාජපක්ෂ යන වැඩිමහල් සොහොයුරන් ඇතුළු පවුලේ සාමාජිකයින් සමග සාකච්ඡා කර සිය තීරණය ගැනෙනු ඇතැයිද එහි සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?