බැසිල්ගේ අසුන අහිමි වීම ස්ථිරයි

ඊයේ (18) සවස පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සහමුලින්ම අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම යෝජනාව සඳහා රැස්වීමට පැමිණ සිටි සියලු පක්ෂ නායකයින්ගේ ඒකමතික කැමැත්ත හිමි වූ බවටයි වාර්තා වන්නේ.

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට අවසර හිමි වූයේ ද මෙම විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහායි.

යම් හෙයකින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සහමුලින් අහෝසි කළහොත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වී යනු ඇති.

මේ හැරුණු විට ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසකටත් සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීමේ අවදානමක් ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46