බැඳලා රට ගියපු සංකේත් ලංකාවට ඇවිත් උපන්දිනය සැමරූ හැටි

ආනන්ද වික්‍රමගේ නම් ප්‍රවීණ රංගන ශිල්පියාගේ ආදරණීය පුතුන් දෙදෙනාම කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි. වැඩිමහල් පුතා වන ජනිත් රංගන ශිල්පියෙකු ලෙසත් නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. ආනන්ද වික්‍රමගේගේ බාල පුතා සංකේත් වික්‍රමගේත් කාලයක් පුරාවට ටෙලි නාට්‍ය තුළ දක්නට ලැබුණා. නමුත් මෑත කාලයේදී ඔහුව තිරයෙන් දක්නට නොලැබුණේ ඔහු විවාහ වී විදේශ ගත වුණු නිසයි. කෙසේවෙතත් මේ වනවිට සංකේත් ලංකාවට පැමිණ තිබෙනවා. පසුගිය දිනෙක ඔහුගේ උපන්දිනය ද යෙදී තිබුණා. කාලෙකට පසුව සංකේත් සිය දෙමාපියන් සමග උපන්දිනය සමරා තිබුණේ මෙහෙමයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?