බැඳලා රට ගියපු සංකේත් ලංකාවට ඇවිත් උපන්දිනය සැමරූ හැටි

ආනන්ද වික්‍රමගේ නම් ප්‍රවීණ රංගන ශිල්පියාගේ ආදරණීය පුතුන් දෙදෙනාම කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි. වැඩිමහල් පුතා වන ජනිත් රංගන ශිල්පියෙකු ලෙසත් නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. ආනන්ද වික්‍රමගේගේ බාල පුතා සංකේත් වික්‍රමගේත් කාලයක් පුරාවට ටෙලි නාට්‍ය තුළ දක්නට ලැබුණා. නමුත් මෑත කාලයේදී ඔහුව තිරයෙන් දක්නට නොලැබුණේ ඔහු විවාහ වී විදේශ ගත වුණු නිසයි. කෙසේවෙතත් මේ වනවිට සංකේත් ලංකාවට පැමිණ තිබෙනවා. පසුගිය දිනෙක ඔහුගේ උපන්දිනය ද යෙදී තිබුණා. කාලෙකට පසුව සංකේත් සිය දෙමාපියන් සමග උපන්දිනය සමරා තිබුණේ මෙහෙමයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19