බැංකු කළමණාකාරවරියට පිහියකින් ඇන පලා ගිහින්

බිබිල ප්‍රදේශයේ බැංකුවක් තුළට පැමිණි පුද්ගලයෙකු එහි කළමණාකාරිනියකට පිහියකින් ඇන පලාගොස් තිබෙනවා.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ කළමණාකාරවරිය බිබිල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බිබිල,කොටගම සමූපකාර සමිතියට අයත් හෙවෙල්වෙල සමූපකාර ග්‍රාමීය බැංකුවේ කළමණාකාරිනිය මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මුහුණු ආවරණය කරගෙන බැංකුව තුළට පැමිණි පුද්ගලයෙක් මෙලෙස කළමණාකාරිනියට පිහියෙන් ඇන පළාගොස් ඇති අතර සැකකරු සොයා මේ වනවිට බිබිල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?