බාල වයස්කාර දැරියක් කෙළෙසූ පුද්ගලයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියම කළා.

ඊට අමතරව විත්රුතිකරුට රුපියල් 5,000ක දඩයක් නියම කළ විනිසුරුවරයා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 02ක වන්දියක් ද ගෙවන ලෙසයි නියෝග කර සිටියේ.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් මෙම තීන්දුව අද ලබා දුන්නා.

2017 වසරේ අප්‍රේල් මස 10 වනදා කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ දී අසල්වැසි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනු කර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එක් චෝදනාවකට විත්තිකරු වරදකරු කළ විනිසුරුවරයා අනෙක් චෝදනාව දෙකෙන් විත්තිකරු නිදහස් කරන බව නියෝග කළා.

ඉන් අනතුරුව මෙම දඬුවම් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57