බාලවයස්කාර දැරියක් කෙලෙසා පැන්න 21 හැවිරිදි සැකකරු පොලිස් දැලේ

බාලවයස්කාර දැරියක් දූෂණයකර සැඟව සිටි පුද්ගලයෙක් ගලෙන්බිඳුණුවැව නගරයේ දී කොකාවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොකාවැව, තීත්තැල්ලෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක පුද්ගලයෙක්.

17 හැවිරිදි දැරියක් නිවසේ තනිව සිටින අවස්ථාවේ දී සැකකරු බලහත්කාරයෙන් නිවසට ඇතුල් වී ඇයව දූෂණයකර පළාගොස් තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැරිය ඇයගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් විසින් කොකාවැව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව විමර්ශන ඇරඹු පොලිසිය සැකකරුව පෙරේදා (12) දින අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊයේ (13) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරුව හෙට (15) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු කොකාවැව පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
1
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ ඇදුනු තෙල් ප්‍රශ්න..රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
45:47
Video thumbnail
කඩාකප්පල්කාරි වැඩ නිසා නෙවෙයි බස් ගාස්තු වැඩි කළේ..ආයෙත් බස් ගාස්තු වැඩිවෙයිද ?
06:30
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
05:19
Video thumbnail
පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ මෙහෙමයි
01:22
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07