AFC Banner
Empty Ad
Empty Ad

බ්ලින්කන් චීනයට අනතුරු අඟවයි

ජනාධිපති විලියම් ලායිගේ ජාතික දින කථාවෙන් පසු තායිවානයට එරෙහිව ප්‍රකෝපාකාරී ක්‍රියාමාර්ග නොගන්නා ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයට අනතුරු අඟවා තිබෙනවා.

“දකුණු සහ නැගෙනහිර චීන මුහුදේ නාවික ගමනාගමනයේ සහ ගුවන් ගමන් නිදහස මෙන්ම තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාව අමෙරිකාව දිගටම අවධාරණය කරන බව ඔහු සඳහන් කළා.

ආසියාන් සංවිධානයේ සමුලුවෙන් අනතුරුව ලාඕසයේ දී අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ අදහස් පළ කර තිබෙනවා.

තායිවානය සෑම වසරකම ඔක්තෝබර් 10 වන දින ජාතික දිනය සමරනවා.

ජනාධිපති විලියම් ලායිගේ සිය ජාතික දින කථාවේ දී පැවසුවේ තම රට කෙලෙස හෝ චීනයෙන් ස්වාධීනව වෙන්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?