බ්‍රිතාන්‍ය හිටපු අගමැති මන්ත්‍රී අසුන හැර යයි

බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය පැවති සමයේදී එරට කොරෝනා නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක් වුණා.

ඔහුට එල්ල වූ චෝදනාව අනුව එරට පාර්ලිමේන්තුව පරීක්ෂණයක් ද පවත්වා ඇති ඇති අතර, එම පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු බොරිස් වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බොරිස් ජොන්සන් 2019-2022 දක්වා කාලය තුළ බ්‍රිතානයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38
Video thumbnail
බලංගොඩ කස්සප හිමි ඉරාන තානාපති කාර්යාලයට
04:43