බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය පත් වෙයි

කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරගයේදී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් ව පරාජය කිරීමට ඇය සමත් විය.

ඔවුන් දෙදෙනා ලබාගත් ඡන්ද ගණන ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රරැඩි විසින් නිවේදනය කළා. ඇය හෙට (06) එම තනතුර භාරගැනීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?