කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරගයේදී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් ව පරාජය කිරීමට ඇය සමත් විය.
ඔවුන් දෙදෙනා ලබාගත් ඡන්ද ගණන ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රරැඩි විසින් නිවේදනය කළා. ඇය හෙට (06) එම තනතුර භාරගැනීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.













