පෙරියානීලාවනි පොලිස් වසමේ මරදමුණ ප්‍රදේශයේදී පුද්ගලයෙක්ට තියුණු ආයුධයකින් පහර දී ඝාතනයට කිරීමේ පුවතක් වාර්තාවනවා.
මෙලෙස පහරකෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ මරදමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අසල්වැසි පුද්ගලයෙක් සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෙරියනීලවනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





