බහාලුම් රථ ප්‍රවාහන ගාස්තුත් ඉහළ නංවයි

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් රථ ප්‍රවාහන ගාස්තු10% කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

රජය විසින් ඉන්ධන මිල දැමීම හේතුවෙන් මෙලෙස සිය ගාස්තු වැඩි කිරීමට සිදුවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?