AFC Banner
Empty Ad
Empty Ad

බස් සේවකයන් 50,000ක් බස් හිමියන් 11,000ක් අනාථයි!

පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා රජය කඩිනම් සහනයක් ලබා නොදුනහොත් සංචරණ සීමා ඉවත් කළත් බස්රථ ධාවනයට පියවර නොගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

සංචරණ සීමා හේතුවෙන් බස් රථ ධාවනය නොවීමෙන් බස් රථ සේවකයන් පනස් දහසකට සහ බස් රථ හිමියන් 11,000 කට පමණ මේ වන විට කිසිදු ආදායමක් නොමැතිව දැඩි දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත් විජේරත්න මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් ඔවුන්ගේ පවුල් වලට එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ලබා ගැනීමට නොහැකිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳ අවධානය යොමුකර බස් රථ සේවකයන් සඳහා සහන පැකේජයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10
Video thumbnail
අගමැතිනිය සහ ඇමති විජිත ජනපති ඉදිරියේ දිව්රුම් දීපු සම්පුර්ණ වීඩියෝව
04:04
Video thumbnail
මෙන්න මාලිමා ආණ්ඩුවේ ඇමතිකම් බෙදුණු හැටි
02:16

?