බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් 15 දෙනෙක් තුවාල ලබයි

අම්බලන්තොට, කිවුල ප්‍රදේශයේ දී බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබුවන්නේ තිදෙනෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය පැවසුවේ.

බරපතළ තුවාල ලැබූ අය අතර ටිපර් රථයේ රියදුරුද සිටින බව සදහන්.

මාතර සිට මහගල්වැව දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් හා හම්බන්තොට සිට තංගල්ල දක්වා ධාවනය වූ ටිපර් රථයක් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !