AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයකට යටවී කාන්තාවක් මරුට

අලව්ව, වරකපොළ පෞද්ගලික බස් රථයකට නැගී කානතාවක් අද (25) දින වරකාපොළ ආයුර්වේද හන්දියේ බස් නැවතුමෙන් බැස පාර මාරුවීමට යෑමේදී එම බස් රථයේ ගැටී අනතුරකට ලක් වී තිබෙනවා.

අනතුරට ලක් වූ කාන්තාව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක් වයසැති කාන්තාවක්.

බස් රථයේ රියදුරු වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ එම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?