බස් ගාස්තු වැඩි කිරිම සම්බන්ධ තීරණය හෙට

හෙට (28) දිනයේ දි එළඹෙන ජුලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ බස් ගාස්තුව ද ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් ප්‍රකාශ කළා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්යය නිලාන් මිරැන්ඩා හෙට දිනයේ දි ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි පැවසුවේ.

සංශෝධනය කිරීම සෑම වසරකම ජූලි මස 1 වනදා සිට ක්‍රියාත්මක කරනවා. මේ සම්බන්ධයෙන් කාරණා 12ක් යටතේ අදාළ ගණනය කිරීම් මේ වනවිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදුකරමින් පවතිනවා. මෑතක දී ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ගාස්තු සංශෝධනයකට යා යුතු බවට ඉල්ලීම් සිදුකර තියෙනවා. මේ සම්බන්ධයෙන් හෙට දිනයේ දී ප්‍රවාහන අමාත්‍යවරයා හා අදාළ සංගම් නියෝජිතයින් අතර පැවැත්වෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන ගණනය කිරීම්වලින් අනතුරුව බස්ගාස්තු සංශෝධනයට අදාළ නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශය වෙතට ලබාදෙනවා. එහි අනුමතය මත ජූලි 1 වනදා සිට ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31