AFC Banner
Empty Ad
Empty Ad

බලාගෙන යනකොට හැම මගුලටම මාවනේ සෙට් වෙන්නේ – මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

මියගිය අය පිලිබදව නොව මියගිය අයගේ ජීවත් වන පවුල් සමාජයේ ජිවත් විය යුතු නිසාවෙන් ඒ අයට අපහසුතාවයකට ලක් නොවන අයුරින් සමාජ මාධ්‍ය ජාලා වල හැසිරෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සැමගෙන ඉල්ලා සිටිනවා.

අද (04)පැවති මාධ්‍ය හමුවකදී ඝාතනයට ලක්වුන තරුණිය සහ සියදිවි නසාගත් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මෙම සිද්ධිය විටින් විට විහිළුවකට ලක්කරමින් සහ තමන්ව ඒ සිද්ධියට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාලයේ විවිධ සටහන් බෙදාහරින ගවුම් අඳින රිලවුන්ට මීට වඩා පිරිමි කමින් කටයුතු කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටි.

ඒ සම්බන්ධ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

https://youtu.be/JEJR6_NDZ8s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?