AFC Banner
AFC Banner
Empty Ad

බලපිටිය මූලික රෝහලේ ගින්නක්

බලපිටිය මූලික රෝහලේ ඖෂධාගාරයේ ගින්නක් හට ගෙන ති⁣බෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මේ වනවිට ගාල්ල ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?