AFC Banner
AFC Banner
Empty Ad

බලන්ගොඩ නිවසක් ගින්නකින් විනාශයි

බලන්ගොඩ, වලේබොඩ වලවේ ඇල්ල ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නක් හේතුවෙන් නිවසේ කොටසක් සමිපුර්ණයෙන්ම විනාශ වි තිබෙනවා.

ඊයේ (30) සවස මෙම ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ දී නිවසේ කිසිකුත් නොසිටි බැවින් ප්‍රදේශවාසීන් නිවස ගින්නා බව දැක නිවසියන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් නිවස, විදුලි උපකරණ, ඇදුම් සහ පාසල් දරුවාගේ පොත් පත්ද පිලිස්සි විනාශ වී තිබෙනවා.

සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පින්නවල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?