බලංගොඩ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය ප්‍රමුඛ මාලිමාවට හිමි වුණා.
ඒ අනුව අද (24) පැවැත්වුණු ඡන්ද විමසීමේ දී බලංගොඩ නගර සභාවේ සභාපති ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ කේ.ජී.ප්‍රේමදාස මහතා තේරී පත් වූ බවයි අප වාර්තාකරු පැවසුවා.
සභාපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වුණේ සබරගමුව පළාත් පාලන කොමසාරිස් එල්.එම්.පෝ.ඩබ්ලිව් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
+1
1
+1
+1
3





