Empty Ad
AFC Banner
Empty Ad

“බය නැතිව වැඩ කරන්න, අපි ඔබව රකිනවා” – ජනපතිගෙන් සහතිකයක් (වීඩියෝ)

රටේ පවතින නීති සහ අණපනත් අනුව රාජකාරී කටයුතු සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙනවා.

එමෙන්ම පවතින නීති සහ අණපනත් තවත් ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවකයින් සතුව යෝජනා ඇත්නම් එම යෝජනා ඉදිරිපත් කරන ලෙසයි ජනධිපතිවරයා පවසා සිටියේ.

නීති සහ අණපනත් තුළ රාජකාරී කිරීමේ දී රාජ්‍ය නිලධාරියෙක් කුමන හෝ පීඩාවකට හෝ හානියකට පත්වන්නේ නම් එම නිලධාරියා වෙනුවෙන් පෙනී සිටින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයට අද (25) පැමිණි අවස්ථාවේ දී එහි නිලධාරීන් අමතමින් මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?