“බය නැතිව වැඩ කරන්න, අපි ඔබව රකිනවා” – ජනපතිගෙන් සහතිකයක් (වීඩියෝ)

රටේ පවතින නීති සහ අණපනත් අනුව රාජකාරී කටයුතු සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙනවා.

එමෙන්ම පවතින නීති සහ අණපනත් තවත් ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවකයින් සතුව යෝජනා ඇත්නම් එම යෝජනා ඉදිරිපත් කරන ලෙසයි ජනධිපතිවරයා පවසා සිටියේ.

නීති සහ අණපනත් තුළ රාජකාරී කිරීමේ දී රාජ්‍ය නිලධාරියෙක් කුමන හෝ පීඩාවකට හෝ හානියකට පත්වන්නේ නම් එම නිලධාරියා වෙනුවෙන් පෙනී සිටින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයට අද (25) පැමිණි අවස්ථාවේ දී එහි නිලධාරීන් අමතමින් මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51