බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි

ගලහා පොලිස් බල ප්‍රදේශයේ කිතුල්මුල්ල උඩ කොටසේදී අද (02) උදෑසන බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තේ වගා භූමියකදී අදාළ පුද්ගලයා බඹරු ප්‍රහාරයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සිදු වූ අවස්ථාවේ අදාළ ස්ථානයේ පුද්ගලයින් තිදෙනෙක් රැඳී සිට ඇති අතර ඔවුන් ගලහා ප්‍රාදේශීය රෝහලට රැගෙන යන අතරතුර දී අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනෙක් පුද්ගලයන් දෙදෙනා මේ වන විට ගලහා ප්‍රාදේශීය රෝගලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලහා පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21
Video thumbnail
බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:25
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන.."රතිඤ්ඤාවක් වගේ ඇහුණා..ඊට පස්සේ කෑගැහුවා"
03:09
Video thumbnail
කොහොමද පාරේ ඉන්න අමුත්තා ?බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:59
Video thumbnail
ආයේ උපදෙස් දෙන්නේ නෑ..එක කීටයෙක් හිටියත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:34
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි.."ත්‍රීවිල් එකට දානකොටත් කකුල කැ#ඩිලා"
02:18
Video thumbnail
දරාගන්න බැරි තරමට එළවලු මිල වැඩිවෙනවා
02:35
Video thumbnail
රටේ නායකයා කොන්ද කෙළින් තියාගෙන වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නෑ
03:34