බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

අසනීප නිවාඩු වාර්තා කරමින් බන්ධනාගාර නිලධාරීන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව සඳහන් කළේ අද (20) සිට ලබන 22 වනදා දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?