බන්දුගේ පුත් කාංචනගේ විවාහ මංගල්‍යයේ නොදුටු ඡායාරූප පෙළ මෙන්න

මෙරට සිනමාවේ විකට රජු ලෙස කිරුළු පළන් බන්දු සමරසිංහගේ ආදරණීය පුත් කාංචන සමරසිංහ පසුගිය දවසක සුරූපී තරුණියක හා යුග දිවියට පිවිසුණා. බන්දුගේ පුත්‍රයාට සුබ පතන්න කලා ලෝකයේ හිතවතුන් බොහෝමයක් එක් වූ අතර, ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂත් නව යුවළට සුබ පතන්නට පැමිණ සිටියා.

එම අවස්ථාවේ නිල ඡායාරූප පෙළ ‘ඩාක්රූම්’ විසින් සිදු කල අතර, ඒවා සියල්ල ඔබට ගෙන ඒමට අප සිතුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?