බදු ගෙවීම ගැන ළඟදීම අලුත් නීති ගොඩක්

බදු ගෙවීම සම්බන්ධයෙන් එලඹෙන මැයි මාසය වන විට නව නීති මාලාවක් හදුන්වා දීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව නීතී තුලින් රටේ ජනතාව දරන විවිධ මතයන් නිවැරදි කීරීමටද හැකි වනු ඇති බවයි.

අනුරාධපුර හිදෝගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?