අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි බත් පැකට්ටුවක සහ අනෙකුත් සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව බත් පැකට්ටුව ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියයට 10කින් ඉහළ යන බවයි එම සංගමය සඳහන් කළේ.
අද දිනයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ මෙලෙස ආහාර පානවල මිල ගණන් ද ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1