බකමූන දඹුල්ල පාරට ආ අරගලය

මීට වසර කිහිපයකට පෙර මාර්ග දෙපස බිත්ති චිත්‍ර වලින් අලංකාර කිරීමේ රැල්ලක් ඇරඹුනා ඔබට මතක ඇති.එම රැල්ල ආරම්ඹ කිරීමට මුල් වූ චරිත අතුරින් එක් අයෙක් තමයි මුහුනුපොතේ “තනි අලියා”.ඔහුගේ සැබෑ නමට වඩා සමාජ හදුනන්නේ තනි අලියා යන අනුවර්ථ නාමයෙන්.
මේ කියන සූදානම් වන පුවත තාප්ප චිත්‍ර වලම දිගුවක් කියන්නත් පුලුවන්.ජනාධිපතිට එරෙහි අරගලයේ තේ පාඨය වන ගෝ ගොඨා හෝම් පාඨය ඔවුන් විසින් බකමූන දඹුල්ල පාරේ විශාල අකුරින් සිතුවම් කර තිබෙනවා.

ඔවුන් කියන ආකාරයට නම් ඔවුන් සුදු හුනු වලින් මෙය සටහන් කරලා තියෙන්නේ වැස්සට සේදී යන විදිහට.ඔවුන් විඩියෝවකට තමයි මෙය සිතුවම් කරලා තියෙන්නේ

image 45
https://youtu.be/Reo89CnY9J8
May be an image of 4 people, people standing, motorcycle and road
image 46
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02