Empty Ad
AFC Banner
Empty Ad

බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ දිවයිනට

වයස අවුරුදු 19 න් පහළ බංගලදේශ ජාතික බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියා.

අද (02) පස්වරුවේ ඔවුන් මෙරට දී පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරග සංචාරයක් සඳහායි දිවයිනට පැමිණියේ.

බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් හෙට (03) සහ ජනවාරි 05 වැනි දින කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග දෙකක් සඳහා එක්වීමට නියමිතයි.

මීට අමතරව ජනවාරි 07 වැනි දින මංගොඩ සරේ විලේජ් ක්‍රීඩා පිටියේ දී සහ 09 වැනි දින කොළඹ බී.ආර්.සී. පිටියේ දී ද තවත් තරග 02කට සහභාගී වීමට නියමිත ව සිටිනවා.

බංග්ලාදේශ ජාතික බාලිකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරු 04.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴LIVE | අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව
00:00
Video thumbnail
අත්අඩංගුවට ගන්න නියෝග දීලා තියෙන්නේ - ආරක්ෂක නියෝජ්‍ය ඇමති දීපු උත්තර
03:50
Video thumbnail
තරුණයෙක්ට දිවි අහිමි කළ අනතුර - සංවේදී දර්ශන ඇති බව සලකන්න
02:05
Video thumbnail
තරුණ සේවා සභාවේ කෙරුම් නිසා උණුසුම් වූ කෝප් කමිටුව
45:07
Video thumbnail
සති හයක් තිස්සේ CT ස්කෑන් යන්ත්‍රය වරායේ ගුදම්වල - නලින්ද මේ ඔබේ අවධානයට
08:58
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04

?