බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ දිවයිනට

වයස අවුරුදු 19 න් පහළ බංගලදේශ ජාතික බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියා.

අද (02) පස්වරුවේ ඔවුන් මෙරට දී පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරග සංචාරයක් සඳහායි දිවයිනට පැමිණියේ.

බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් හෙට (03) සහ ජනවාරි 05 වැනි දින කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග දෙකක් සඳහා එක්වීමට නියමිතයි.

මීට අමතරව ජනවාරි 07 වැනි දින මංගොඩ සරේ විලේජ් ක්‍රීඩා පිටියේ දී සහ 09 වැනි දින කොළඹ බී.ආර්.සී. පිටියේ දී ද තවත් තරග 02කට සහභාගී වීමට නියමිත ව සිටිනවා.

බංග්ලාදේශ ජාතික බාලිකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරු 04.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03