AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශයට දකුණු අප්‍රිකාවේදී වාර්තාගත ජයක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී පළමු වරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගෙන තිබේ.

දෙරට අතර ඊයේ (23) පැවැති තෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජය ගැනීමත් සමග එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන්ට පන්දුවාර 37ක් තුළ සියලු  ක්‍රිඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154ක් පමණි.

පිළිතිරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 03ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහනය වාර්තා කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?