AFC Banner
AFC Banner
Empty Ad

පෞද්ගලික අංශයට ඉන්ධන ආනයනයට අවසර

පෞද්ගලික අංශයට සිය කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට අවසර ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.

ඊයේ (27) මේ සම්බන්ධයෙන් වන විශේෂ රැස්වීමක් පවත්වා තිබුණේ බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?