පොහොට්ටුවේ තවත් පිරිසක් වෙනම ගමනක් යන්න සැරසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් එම පක්ෂයෙන් ඉවත් වී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ වනවිට ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරණ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එහි මූලිකත්වය ගෙන සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් සමඟ දැනට තනතුරු නොමැති පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සම්බන්ධ වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරි මැතිවරණයක දී වෙනම කණ්ඩායමක් ලෙස එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතවීමේ අරමුණෙන් මෙම පිරිස සංවිධානය වීමේ සූදානමක සිටින බව සඳහන්.

මේ වනවිට පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම වෙනම කණ්ඩායම් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51