AFC Banner
AFC Banner
Empty Ad

පොලීසිය ලෙඩවෙලා ද ? – වැඩබලන පොලිස්පතිගෙන් අනාවරණයක් (වීඩියෝ)

පොලිස් නිලධාරීන්ගෙන් 45%ක් බෝනොවන රෝගී තත්ත්වයන්ට ගොඳුරු වී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

2021 වසරේ දී කළ සමීක්ෂණයට අනුව මේ බව අනාවරණය වූ බවයි වැඩබල පොලිස්පතිවරයා සඳහන් කළේ.

එම නිලධාරීන්ගෙන් 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් තවමත් ඔවුන් රෝගීන් බවට නොදන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් 17ක් සාමාන්‍ය වශයෙන් සෑම මසකට මිය යන බව අනාවරණය වී ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ.

එමෙන්ම සෑම වසරකට පොලිස් නිලධාරීන් 23 දෙනෙකු පමණ සියදිවි හානි කරගන්නා බවට ද අනාවරණය වී ඇති බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

වැඩබල පොලිස්පතිවරයා පැවසුවේ ඒ අනුව පොලිස් නිලධාරීන් සඳහා උපදේශ සේවාව ද අත්‍යවශ්‍ය බවට හඳුනාගෙන ඇති බවයි.

නාරාහේන්පිට පොලිස් රෝහලේ නවීකරණය කළ නව වාට්ටුවක් විවෘත කිරීමේ අවස්ථාවට අද (25) එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌ වූ වැඩබලන පොලිස්පතිවරයා,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?