පොලීසිය ලෙඩවෙලා ද ? – වැඩබලන පොලිස්පතිගෙන් අනාවරණයක් (වීඩියෝ)

පොලිස් නිලධාරීන්ගෙන් 45%ක් බෝනොවන රෝගී තත්ත්වයන්ට ගොඳුරු වී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

2021 වසරේ දී කළ සමීක්ෂණයට අනුව මේ බව අනාවරණය වූ බවයි වැඩබල පොලිස්පතිවරයා සඳහන් කළේ.

එම නිලධාරීන්ගෙන් 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් තවමත් ඔවුන් රෝගීන් බවට නොදන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් 17ක් සාමාන්‍ය වශයෙන් සෑම මසකට මිය යන බව අනාවරණය වී ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ.

එමෙන්ම සෑම වසරකට පොලිස් නිලධාරීන් 23 දෙනෙකු පමණ සියදිවි හානි කරගන්නා බවට ද අනාවරණය වී ඇති බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

වැඩබල පොලිස්පතිවරයා පැවසුවේ ඒ අනුව පොලිස් නිලධාරීන් සඳහා උපදේශ සේවාව ද අත්‍යවශ්‍ය බවට හඳුනාගෙන ඇති බවයි.

නාරාහේන්පිට පොලිස් රෝහලේ නවීකරණය කළ නව වාට්ටුවක් විවෘත කිරීමේ අවස්ථාවට අද (25) එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌ වූ වැඩබලන පොලිස්පතිවරයා,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20