AFC Banner
Empty Ad
Empty Ad

පොලීසිය කොළඹ කොටුව බංකරයක් කරයි

අධිකරණ නියෝගයක් නොලැබූණු පසුව පොලීසිය විසින් කොළඹ කොටුව බංකරයක් තරමට ආරක්ෂාව ලැබෙන ලෙස ආරක්ශාව තර කර තිබෙනවා.

කොළඹ කොටුව , යෝර්ක් වීදිය, බැංකු මාවත්, ඇතුළු මාර්ග සියල්ල පයිප්ප බට වෑල්ඩින් කර ස්ථිර මාර්ග බාධක යොදා ඇති අයුරු මෙසේ දක්නට ලැබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?