පොලීසිය ඉදිරියේ ම තරුණයෙකුට හිසට පහර දී මරා දාලා

පසුගිය 17 වැනිදා කන්කසන්තුරෙයි පොලීසිය ආසන්නයේදී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් හමු වූ අතර මෙලෙස මිය ගොස් තිබුණේ 24 හැවිරිදි එම්.ජෙනුසන් නම් තරුණයෙක්.

අදාළ මිය ගිය තරුණයාගේ හිස ප්‍රදේශයේ තිබූ තුවාලයක් හේතුවෙන් සිදුකරන ලද අධිකරණ වෛද්‍ය පරික්ෂණයකදී හෙළි වී ඇත්තේ කිසියම් මොට ආයුධයකින් හිසට පහරදීමෙන් ඇති වූ ලේ ගැලීමෙන් මෙම තරුණයා මිය ගොස් ඇති බවයි.

අනතුරුව කන්කසන්තුරෙයි පොලීසිය විසින් සිරුර හමු වූ ස්ථානය ආසන්නයේ සිදුකරන ලද සී.සී.ටී.වී. පරික්ෂා කිරීමේදී තවත් පුද්ගලයෙකු පහරදී ඇති බවට අනාවරනය වී තිබෙනවා.

පසුව එම පුද්ගලයා සැක පිට අත්අඩංගුවට ගෙන මෙලෙස මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ලබන ඔක්තෝම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා නියෝග කොට තිබෙනවා.

(රොමේෂ් මධුෂංඛ – වව්නියාව)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?