පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් තවදුරටත් ඒ පිලිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස පොලීසිය, ජනතාවට දැනුම් දෙනවා.

ගම්පහ – දාරලුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ළග තිබී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 34ක් සහ 5000 නෝට්ටු කිහිපයක් පොලීසිය ඊයේ සොයා ගත් අතර, ඒ පිලිබඳව අවධානය යොමුකරමිනුයි පොලීසිය මෙම දැනුම් දීම සිදු කරන්නේ.එම සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා ව්‍යාජ මුදල් නෝට්ටු සකස් කිරීම සඳහා යොදා ගත් පරිගණකය ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.එම සිද්ධිය පිලිබඳ විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04