පොලිසියේ හතක් නීතිඥවරුන් ලෙස දිවුරුම් දෙති

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරීයේ නිරත නිලධාරීන් 07 දෙනෙක් නීතිඥවරුන් වශයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී දිවුරුම් දුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

සහකාර පොලිස් අධිකාරිවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරියක් ඒ අතර සිටින බව පොලීසිය වැඩිදුටරත් පැවසුවේ.

සහකාර පොලිස් අධිකාරී එම්.පී.සී. චානක ද සිල්වා (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව), ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර සංජය පෙරේරා (කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය), පොලිස් පරීක්ෂක පී.කේ.ආර්.එම් වසන්ත කුමාර (නීති කොට්ඨාස), පොලිස් පරීක්ෂක එස්. ඩබ්ලිව්.ඒ.පී.ආර්. සමරවික්‍රම (නීති කොට්ඨාශය),පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.බී. කුමාරසිංහ (මධ්‍යම පළාත් බද නීති කොට්ඨාශය), පොලිස් පරීක්ෂක පී..එම්.සී. සඳරුවන් (නීති කොට්ඨාශය), උප පොලිස් පරීක්ෂකා එම්.ඩී.සී ජයමිණි (වයඹ පළාත් බද නීති කොට්ඨාශය) යන අය මෙලෙස නීතිඥවරුන් වශයෙන් දිවුරුම් තිබෙනවා.

image 97fb50eb3b
image e58385b8cc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?