පොලිසියේ හතක් නීතිඥවරුන් ලෙස දිවුරුම් දෙති

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරීයේ නිරත නිලධාරීන් 07 දෙනෙක් නීතිඥවරුන් වශයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී දිවුරුම් දුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

සහකාර පොලිස් අධිකාරිවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරියක් ඒ අතර සිටින බව පොලීසිය වැඩිදුටරත් පැවසුවේ.

සහකාර පොලිස් අධිකාරී එම්.පී.සී. චානක ද සිල්වා (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව), ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර සංජය පෙරේරා (කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය), පොලිස් පරීක්ෂක පී.කේ.ආර්.එම් වසන්ත කුමාර (නීති කොට්ඨාස), පොලිස් පරීක්ෂක එස්. ඩබ්ලිව්.ඒ.පී.ආර්. සමරවික්‍රම (නීති කොට්ඨාශය),පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.බී. කුමාරසිංහ (මධ්‍යම පළාත් බද නීති කොට්ඨාශය), පොලිස් පරීක්ෂක පී..එම්.සී. සඳරුවන් (නීති කොට්ඨාශය), උප පොලිස් පරීක්ෂකා එම්.ඩී.සී ජයමිණි (වයඹ පළාත් බද නීති කොට්ඨාශය) යන අය මෙලෙස නීතිඥවරුන් වශයෙන් දිවුරුම් තිබෙනවා.

image 97fb50eb3b
image e58385b8cc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13